Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අතුල ගැන දුවට කිව්වොත් වෙන දේ ගැන අමායා ආයේ කට අරියි

අමායා කියන්නේ පැත්ත ගියත් කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක් කියලා තමයි කවුරුත් දන්නේ. ළඟදි දවසක ආයෙම අමායා අතුලයි ඇයයි අතරේ තියෙන ප්‍රශ...

අමායා කියන්නේ පැත්ත ගියත් කියන්න තියෙන දේ මූණටම කියන කෙනෙක් කියලා තමයි කවුරුත් දන්නේ.

ළඟදි දවසක ආයෙම අමායා අතුලයි ඇයයි අතරේ තියෙන ප්‍රශ්ණ ගැන කියන්න කට ඇරියා.

තමා කිසි විටෙක සිය දියණිය අතුල කෙරෙහි බිඳවිම සඳහා කටයුතු නොකරන බවත් එසේ කිරීමෙන් ඇගේ මානසිකත්වය පහත වැටිය හැකි බවත් අමායා අධිකාරී රූපවහිනි වැඩසටහනක් අතරතුර කියා සිටියා.

තමා සිය මවගේ කණින් රිංගූ ආකාරයට කිසිදාක සිය දියණියට තමාගේ කණෙන් රිංගිය නොහැකි බවත් තමන් අප්ඩේට් වන අම්මා කෙනෙක් බවත් ඇය මෙම වැඩසටහනට කී අතර වැඩසටහන මෙහෙයවන අමිල අබේසේකර ඇගේ වයස පිළිබඳ විමසීමේදී තමන්ගේ වයස තිස්දෙකක් බව ඇය හෙළිකළා.

No comments