Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තමිල්නාඩුව ජයලලිතාට බාරදෙයි

ඉකුත් දා පැවති මැතිවරණයෙන් ජය ලැබූ ජයලලිතා ජෙයරාම් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ ඇමති ලෙස අද (23) දිවුරුම් දුන්නා. මීට පෙර අවස්ථා ...


ඉකුත් දා පැවති මැතිවරණයෙන් ජය ලැබූ ජයලලිතා ජෙයරාම් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ ඇමති ලෙස අද (23) දිවුරුම් දුන්නා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ජයලලිතා ජෙයරාම් තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කර ඇත.

No comments