Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සුනිල් ෂෙට්ටි ලංකාවට ආවෙ ෆෙඩරල් ඉල්ලන්නද?

ඉන්දියාවෙ වගේම ලංකාවෙ සිනමා ලෝලීන් අතරත් ජනප‍්‍රිය කෙනෙක්නෙ සුනිල් ෂෙට්ටි කියන්නෙ. ඔන්න ඉතින් සුනිල් ෂෙට්ටි හිටි හැටියෙම වගේ ලංකාවෙ රවුමක...


ඉන්දියාවෙ වගේම ලංකාවෙ සිනමා ලෝලීන් අතරත් ජනප‍්‍රිය කෙනෙක්නෙ සුනිල් ෂෙට්ටි කියන්නෙ. ඔන්න ඉතින් සුනිල් ෂෙට්ටි හිටි හැටියෙම වගේ ලංකාවෙ රවුමක් දාලා යන්න ඇවිත්. ඒ ඉතින් අර ජයලලිතා කියන්න වගේ අපේ රටේ දෙමළ ජනතාවට ෆෙඩරල් ඉල්ලන්නවත්, වෙනම රටක් ඉල්ලන්නවත් නම් නෙමෙයි. 

කොටින්ම කියනවා නම් සුනිල් ෂෙට්ටි ඇවිත් ඉන්නෙ සැප ගන්නලූ. ටිකක් නිදහසේ රටේ තොටේ ඇවිදලා කියලා, විවේකයක් අරන් යන්ලූ. ආරංචියේ හැටියට නම් සුනිල් ෂෙට්ටි මාසයක් විතර ලංකාවෙ ඉන්නවලූ. 

No comments