Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වාහන ගෙන්වීම නවතා දමයි

වාහන මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් තවදුරටත් මෙරටට වාහන ගෙන්වීම අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සං...

වාහන මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් තවදුරටත් මෙරටට වාහන ගෙන්වීම අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ටොයෝටා ඇක්වා මෝටර් රථයක් ලක්ෂ 48ක්, ප‍්‍රියස් රථයක් ලක්ෂ 59ක්, හොන්ඩා ෆිට් රථයක් ලක්ෂ 50ක්, වෙසල් රථයක් ලක්ෂ 70ක් ආදී වශයෙන් මිල ඉහළ ගොස් ඇති බවයි.
මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ රුපියල අවප‍්‍රමාණ වීමයැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

එහෙයින් මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව ආරංචිමාර්ග ස`දහන් කරයි.

No comments