Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වැල්ලවත්තෙන් ඇල්ලූ එච්.අයි.වී වැළඳුණු තායි ගණිකාව පිටුවහල් කරයි

වැල්ලවත්ත පොලීසියෙන් වැල්ලවත්ත මුහුදු මාවතේ 42 වෙනි පටුමගේ පිහිටි රෙඩ් රෝස් සම්බාහන ආයතනය වටලා අත් අඩංගුවට ගන්නා ලද තායිලන්ත ජාතික ගණික...


වැල්ලවත්ත පොලීසියෙන් වැල්ලවත්ත මුහුදු මාවතේ 42 වෙනි පටුමගේ පිහිටි රෙඩ් රෝස් සම්බාහන ආයතනය වටලා අත් අඩංගුවට ගන්නා ලද තායිලන්ත ජාතික ගණිකාව එච්.අයි වී ආසාදිතයකු බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඇය වහාම රටීන් පිටුවහල් කළ යුතු බව  ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ආගමන විගමන පාලකවරයාට නියෝග කර තිබේ.


මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලීමෙන් අත් අඩංගුවට ගන්නා ලද ගණිකාවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සමාජ රෝග පරීක්ෂණයක් වෙත යොමු කිරීමෙන් පසුව එක් අයෙක් එච්.අයි.වී ආසාධිතයකු බව හඳුනා ගෙන තිබිණි.

No comments