Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හඳගම මහබැංකුවේ සහකාර අධිපති තනතුරට

    චිත්‍රපට හදන ගමන් අවුරුදු 26ක කාලයක් මහබැංකුවේ සේවය කරපු අශෝක හඳගම මහබැංකුවේ ලොකු පුටුවකට පත් වෙන්න යනවා.  දැනට වාර්තා වෙලා ති...


   
චිත්‍රපට හදන ගමන් අවුරුදු 26ක කාලයක් මහබැංකුවේ සේවය කරපු අශෝක හඳගම මහබැංකුවේ ලොකු පුටුවකට පත් වෙන්න යනවා. 

දැනට වාර්තා වෙලා තියෙන විදියට 2016.06.18 ඉඳලාතමයි මේ පත්වීම දෙන්න යන්නේ. ලැබෙන්න යන්නේ එසේ මෙසේ පුටුවක් නෙවෙයි.මහබැංකුවේ සහකාර අධිපති පුටුව.

 මොන මොන පුටුවලට ගියත් කශේරුකාව කෙළින් තියාගෙන නිර්මාණකරනයේ යෙදෙන්න ගොසිප් ලංකා9 අපි ඔහුට සුභ පතනවා.

No comments