Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බිපාශා විවාහ දිවියට [VIDEO]

ජනප්‍රිය බොලිවුඩ් නිළි බිපාෂා බාසු පසුගිය 30වෙනිදා විවාහ දිවියට එළැඹුනා. ඇයගේ අත ගනු ලැබුවේ ජනප්‍රිය ටෙලි හා සිනමා නළු කරන් සිං ග්‍රෝවර...

ජනප්‍රිය බොලිවුඩ් නිළි බිපාෂා බාසු පසුගිය 30වෙනිදා විවාහ දිවියට එළැඹුනා.

ඇයගේ අත ගනු ලැබුවේ ජනප්‍රිය ටෙලි හා සිනමා නළු කරන් සිං ග්‍රෝවර් ය. විවාහ දිවියට එළැභුනු බිපාෂා 37 වැනි වියෙහි පසුවන අතර කරන් සිං 34 වැනි වියෙහි පසුවෙනවා.

ඔවුන් දෙදෙනාගේ විවාහය දකුණු මුම්බායි නගරයේ පිහිටි තරු පහේ හෝටලයක පැවැත්වූ අතර, සිය විවාහය සඳහා බොලිවුඩ් නළුනිළියන් රැසකට ද, දේශපාලනඥයන් මෙන්ම දෙස්-විදෙස් ක්‍රිකට් තරු බොහොමයකට ද මෙම යුවල විසින් ආරාධනා කර ඇති බව වාර්තා වෙනවා.

විවාහයට පෙර පවත්වනු ලබන චාරිත්‍රයක් වන මෙහෙන්දි උත්සවයේ ඔවුන්ගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ද දක්නට ලැබෙනවා.

ඊට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න:

No comments