Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සජින් වාස්ලා, සාරුවා සුනිල්ලා නිසා මාධ්‍ය ඉදිරියේ ලේකම්වරු ඇනගනී (VIDEO)

ශ‍්‍රීලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම්, මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම හමුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැඩි අපහසුතාවකට පත් වුණා. එහි...


ශ‍්‍රීලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම්, මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම හමුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැඩි අපහසුතාවකට පත් වුණා.

එහිදී මාධ්‍යවේදීන් ප‍්‍රශ්නකර සිටියේ ¥ෂණයෙන් තොර ගමනක් යන්නේ සජින් වාස්, සාරුවා සුනිල් සහ කමල් ඉන්දික වැන්නවුන් සමග ද යන්නයි.

No comments