Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සුරංග බලා ඉදිද්දී මහින්ද - ස්ටාලින් කුණුහරුපෙන් බැන ගනී (VIDEO)

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සමුපකාර ණය දෙන සමිතියේ නිලවරණය සම්බන්ධයෙන් ඊට තරග වදින නායකයින් දෙදෙනෙකු වන ජෝෂප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන ම...


අධ්‍යාපන වෘත්තිකයින්ගේ සමුපකාර ණය දෙන සමිතියේ නිලවරණය සම්බන්ධයෙන් ඊට තරග වදින නායකයින් දෙදෙනෙකු වන ජෝෂප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන මහත්වරු අතර වාචික සටනක් ඇතිවී තිබෙනවා.

දෙදෙනා අතර දිගින් දිගටම පැවති මෙම විරසකය සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකදී නැවත මතු වුණා.

එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමේදී නොසරුප් වචන පවා හුවමාරු විය.

අදාළ වීඩියෝව පහළින්...


No comments