Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔබාමා ගෙදර ගිහින් කරන දේවල් - බියර් බිබී චැට් කරනවලූ (VIDEO)

ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙම වසර අවසානයේ සිය ධුරයෙන් ඉවත්ව යාමට හා විශ‍්‍රාම සුවයෙන් සිටීමට සියලූ කටයුතු සැලසුම් කර ඇතැයි ස`දහන් කර...


ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙම වසර අවසානයේ සිය ධුරයෙන් ඉවත්ව යාමට හා විශ‍්‍රාම සුවයෙන් සිටීමට සියලූ කටයුතු සැලසුම් කර ඇතැයි ස`දහන් කරමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

ඔහු විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව ක‍්‍රීඩා කණ්ඩායමක උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමටත් රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමටත් සුදුසු යැයි හිටපු කතානායක ජෝන් බෝනර් විසින් වරක් පෙන්වා දී තිබුණා.

එමෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඔහුට සිදුවන අපහසුතා පිළිබ`දවත් සිය මිතුරන් සමග චැට් කිරීමේ දී හා බිර`දට හොරෙන් බියර් බීමේදී ඇතිවන අපහසුතා පිළිබ`දවත් ජෝන් බෝනර් විසින් පෙන්වා දී ඇත.



No comments