Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

13 හැවිරිදි කොලුවෙක් ටීචර්ගේ කුසට බබෙක් දීලා

ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්‍ ටන් නගරයේ ඇලෙක්සැන්ඩ්‍රියා වේරා නම් 24 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් 13 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් ගැබ් ගෙන ඇත...

ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්‍ ටන් නගරයේ ඇලෙක්සැන්ඩ්‍රියා වේරා නම් 24 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් 13 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් ගැබ් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්ස්ට්‍ග්‍රෑම් ඔස්සේ සිසුවාට මොබයිල් අංකය ලබාදීමෙන් පසුව දෙදෙනා නිතර හමු වී ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වී ඇති අතර දිනක් එවැනි හමුවීමකින් අනතුරුව සිසුවා නිවසට ඇරලීමට ගොස් එහි දෙමව්පියන් කිසිවකු නොමැති බව් දැන දෙදෙනා ප්‍රථම වරට අඹුසැමියන් ලෙස හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් ගැබ් ගත් බව ගුරුවරිය පොලීසීයට පවසා තිබේ.

ඉන් පසුව එම දරුවා ගබ්සා කරගත් බවත් ඇය ප්‍රකාශ කර ඇත. එක්දරු මවක වන මෙම ගුරුවරියගේ සේවය මේවන විට අත් හිටුවා ඇති බවත් වාර්තා වේ.


No comments