Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කි.මී 14ක් පයින් ගිය දරුවන්ට රොෂාන් මහනාම සද්ද නොදා හදලා දීපු ස්කෝලෙ මෙන්න

වෙහෙරතැන්න ගම්මානයේ දරුවෝ ස්කෝලෙ ගියේ කිලෝමීටර් 14ක් දුර ගෙවලා. මේ බව දැනගත්තු අපේ හිටපු  ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම තමන්ගේ පෞද්ගලික ව...

වෙහෙරතැන්න ගම්මානයේ දරුවෝ ස්කෝලෙ ගියේ කිලෝමීටර් 14ක් දුර ගෙවලා. මේ බව දැනගත්තු අපේ හිටපු  ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම තමන්ගේ පෞද්ගලික වියදමෙන් වෙහෙර තැන්න ගම්මානයේ දරුවන්ට පාසලක් ඉදි කරලා දීලා.

හැබැයි මේ තරම් ලොකු ප්‍රජා සත්කාරයල් කළත් පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ඒ ගැන පළ කරගන්න නම් රොෂාන්ට ඕන කමක් තිබිලා නෑ.

පාසල නම් කරලා තියෙන්නෙ රොෂාන් මහනාම ප්‍රාථමික විද්‍යාලය කියලා.

No comments