Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘මම ඔයා කියන විදිහට කොහොමත් ගහන්නෑ’- ඩිල්ශාන් ක‍්‍රිකට් නැවැත්තුවේ දයාසිරි එක්ක ඇරගෙන

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඩිල්ෂාන් ඊයෙ (31) එකපාරටම ක‍්‍රිකට් ගහන එක නැවැත්තුවා කියල කිව්වා. ඇත්තටම ඩිල්ෂාන් එහෙම...


 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඩිල්ෂාන් ඊයෙ (31) එකපාරටම ක‍්‍රිකට් ගහන එක නැවැත්තුවා කියල කිව්වා. ඇත්තටම ඩිල්ෂාන් එහෙම තීරණයක් අරන් තියෙන්නෙ එකපාරටම තමයි. ඒත් ඉතිං නිකම්ම නම් නෙමෙයි. 

සිද්ධිය මේකයි, ඉදිරි එංගලන්ත තර`ග සංචාරය ගැන කතාකරන්න තිබුණු මීටින් එකකදි ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරයි ඩිල්ෂානුයි අතර පොඩි වචන හුවමාරුවක් වෙලා. අන්තිමේදි ඔය වචන හුවමාරුව දේශපාන අර්බුදයක් දක්වාම දුරදිග ගිහින්.

ඉතිං එතැනදි ඇමැතිවරයා කියල තියෙනවා ඩිල්ෂාන්ට ‘ඔයාට මං කියන විදිහට වැඩ කරන්න බැරිනම් වෙන කෙනෙකුට චාන්ස් එක දෙන්න’ කියලා. ඒ  වෙලාවෙ ඩිල්ෂාන් කේන්තියෙන් ‘මම ඔයා කියන විදිහට කොහොමත් ගහන්නෑ’ කියලා නැගිටලා ගිහින්.

ඩිල්ෂාන් එකපාරටම ක‍්‍රිකට් නවත්තලා ඔස්ටේ‍්‍රලියා යන්න හේතුව  ඕකයි.

No comments