Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සුපිරි නිළි කරීනා ගැබ්ගත් පුවත මාධ්‍යයෙන් වසන් කරයි

බොලිවුඩ් සුපිරි නිළි කරීනා කපූර් ගැබ් ගෙන ඇති බව පැපරාසි මාධ්‍ය වාර්තා කර සිටී.සයිෆ් අලී ඛාන් සමඟ ගත කළ ලන්ඩන් නිවාඩුව අවසන් කර පැමිණ...



බොලිවුඩ් සුපිරි නිළි කරීනා කපූර් ගැබ් ගෙන ඇති බව පැපරාසි මාධ්‍ය වාර්තා කර සිටී.සයිෆ් අලී ඛාන් සමඟ ගත කළ ලන්ඩන් නිවාඩුව අවසන් කර පැමිණීමට පෙර පැපරාසි මාධ්‍ය විසින් ලබාගත් ඡායාරූපයක් බොලිවුඩ් වල කතාබහට ලක් වීමට පටන් ගෙන තිබේ.

කෙසේ වෙතත් ඇය ගැබ් ගෙන ඇති බවක් නිල වශයෙන් කිසිම මාධ්‍යක් වෙත මෙතෙක් හෙළිදරව් කර නැත.

No comments