Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මධුසමය අතරේ බිපාෂා ගොඩක් කේන්තියෙන් හිටියේ ඇයි

බිපාෂා බාසු විවාහයෙන් පස්සේ මධුසමය ගත කරන්න තෝර ගත්තේ මාලදිවයිනේ සුන්දර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයක්.ලස්සනම ලස්සන තැන් කීපයක මේ දින කීපය ...

බිපාෂා බාසු විවාහයෙන් පස්සේ මධුසමය ගත කරන්න තෝර ගත්තේ මාලදිවයිනේ සුන්දර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයක්.ලස්සනම ලස්සන තැන් කීපයක මේ දින කීපය ගත කරන අතරේ සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ ඡායාරූප පළ කරන්නත් ඇය කටයුතු කළා.කොහොම හරි මේ ඡායාරූප විශේෂයෙන්ම ඇය එකතු කරපු ටවල් ආර්ට්ස් ඡායාරූප  වලට ලැබුණු සමහර කමෙන්ට්ස් ගැන ඇය ඉන්නෙ  බොහොම කණස්සල්ලෙන්ලු.ඒ ප්‍රතිචාර හරිම විහිළුසහගතයි නපුරු යි කියලා කියන ඇය ඒ දේවල වලින් නොසැලී තව තවත් එවැනි ඡායාරූප එකතු කරන්න තමන් සූදානමින් ඉන්නවා කියලා ප්‍රකාශ කරලා තිබුණා.



No comments