Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හිරුණිකාට කොළොන්නාවෙන් හූ කියලා.

දේශපාලනයෙන් සමුගන්න බවටත් රාවයක් පැතිරේ කොළොන්නාව ජනතාවගෙන් හිරුණිකාට හූ සංග්‍රහයක් ලැබී ඇති බව වාර්තා වේ. ඒ ගංවතුර බැස ගිය පසු ජනතාව බ...

දේශපාලනයෙන් සමුගන්න බවටත් රාවයක් පැතිරේ

කොළොන්නාව ජනතාවගෙන් හිරුණිකාට හූ සංග්‍රහයක් ලැබී ඇති බව වාර්තා වේ. ඒ ගංවතුර බැස ගිය පසු ජනතාව බැලීමට යාම නිසාත් ගංවතුර තත්ත්වය තිබියදී මන්ත්‍රීවරිය ඒ පැත්ත පළාතේ ගොස් නැති නිසාත් යැයි පැවසේ.

ගංවතුර පැවැති දිනයන්හි ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ පැවති කිසිදු සාකච්ඡාවකට ඇය සහභාගී වී නොමැත. ඉදිරියේදී දේශපාලනයෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බවක් ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි

No comments