Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොළඹ විතරක් නෙමෙයි රටම අවදානම් - ආපදා කළමනාකරණය අනතුරු අ`ගවයි

මේ වන විට ශ‍්‍රී ලංකා භූමියෙන් සියයට 20ක පමණ භූමි ප‍්‍රදේශයක් නාය යාමේ අවදානමක් තියෙනවා කියලා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියනවා. දැනට හ`...


මේ වන විට ශ‍්‍රී ලංකා භූමියෙන් සියයට 20ක පමණ භූමි ප‍්‍රදේශයක් නාය යාමේ අවදානමක් තියෙනවා කියලා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියනවා.

දැනට හ`දුනාගෙන තියෙන අවදානම් සහිත ප‍්‍රදේශවලින් ඇතැම් ප‍්‍රදේශ අධි අවදානම්ලූ. තවත් සමහර ප‍්‍රදේශ ම`ද අවදානම් ලූ. 
කොහොම වුණත් මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ අක‍්‍රමවත් භූමි පරිහරණය සහ නිසි ජලවහන රටාවක් නොමැති වීම කියලයි හ`දුනගෙන තියෙන්නෙ.

ඒත් ඉතිං ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් තියෙන්නෙ ආපදා කළින් දැනුම් දෙන්න විතරක්ම නෙමෙයිනේ. එහෙම අවදානමක් තියෙනවා කියලා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වලා වගකීමෙන් නිදහස් වෙන්න ඒගොල්ලන්ට බෑ.

ඉතිං දැන් කතාව නවත්තලා අවදානම අවම කරගන්න වැඩපිළිවෙලක් හදන්න. පස්සෙ ‘අදාළ නෑ’ කියන්න එපා.

No comments