Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘බිව්වෙ නෑ.. බීපු කෙනෙක් ඉම්බා..’ විජිතගේ දෙවැනි කතාව (VIDEO)

තමන්ගෙන් මත්පැන් ග`ද ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා. අදාළ රිය අනතුර සිදුවූ මොහ...

තමන්ගෙන් මත්පැන් ග`ද ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා.

අදාළ රිය අනතුර සිදුවූ මොහොතේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු වටවී අපේ මන්ත‍්‍රීතුමා ඔබතුමා ආරක්ෂා වෙන්න කියා ආදරයෙන් බදාගෙන සිප ගත් බවත් එම පුද්ගලයන් කිහිපදෙනාගෙන් කෙනෙක් බීමතින් සිටි බවත් මන්ත‍්‍රීවරයා පවසනවා.


අදාළ වීඩියෝව පහතින්...



No comments