Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තෙවරප්පෙරුම ආයෙත් ගුටි කෙළියක පැටලෙයි - පොලීසියට පන්න පන්නා ගහයි (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වහා ස්ථාන මාරුවක් ලබා දෙන්න යැයි ප...

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වහා ස්ථාන මාරුවක් ලබා දෙන්න යැයි පවසමින් හොරණ කලාප කාර්යාලය ඉදිරිපිට ඊයේ(06) විරෝධතාවක් පැවැත්තුවා.

එහිදී අදාළ විරෝධතාව නතර කරන ලෙස දන්වා තිබූ උසාවි නියොගයක් පොලීසිය විසින් කියවීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.


අදාළ වීඩියෝව පහළින්...

No comments