Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘මං එන්නෙ දෙවැනි තැනට නෙමෙයි, පළමු තැනට’ - මීළග නායකත්වය ගැන ගෝඨාගෙන් ඉ`ගියක් (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයේ උපනායකයා ලෙස පත්කිරීමේ සූදානමක් ඇතැයි පසුගිය දා වාර්තා පළ වුණා. ඊයේ (06) කොළඹ පැවති උත්සව අවස්ථාවක...


ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයේ උපනායකයා ලෙස පත්කිරීමේ සූදානමක් ඇතැයි පසුගිය දා වාර්තා පළ වුණා.

ඊයේ (06) කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් සිටියදී ඔහු අදාළ පුවත සම්බන්ධයෙන්ද අදහස් ප‍්‍රකාශ කළා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමන්ට අවශ්‍ය නම් දෙවැනියා වන්නත් පළමුවැනියා වන්නත් හැකි බවයි.

අදාළ වීඩියෝව පහළින්... 


No comments