Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අවි ගබඩාව පුපුරුවා හැරියේ ආණ්ඩුවද? (VIDEO)

සාලාව ප‍්‍රදේශයේ අවි ගබඩාව පිපිරීමට අදාළ හේතු සොයා බලන පරීක්ෂණවලින් යුද හමුදා බුද්ධි අංශ ඉවත් කළේ ආණ්ඩුවට එම සිදුවීමෙහි සැඟවීමට යමක් ඇති ...


සාලාව ප‍්‍රදේශයේ අවි ගබඩාව පිපිරීමට අදාළ හේතු සොයා බලන පරීක්ෂණවලින් යුද හමුදා බුද්ධි අංශ ඉවත් කළේ ආණ්ඩුවට එම සිදුවීමෙහි සැඟවීමට යමක් ඇති නිසා දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප‍්‍රශ්න කරයි.

ඔහු එම අදහස් ප‍්‍රකාශ කළේ ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


අදාළ වීඩියෝව පහළින්...



No comments