Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50ක් පොහොට්ටුවට…

ඉඅගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය. ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම ...

ඉඅගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.

ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.

ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

මීට පෙර සන්ධාන මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.



No comments