Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සුදුලූනු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය සුදුලූනු ලොකු බික් ග්‍රෑම් 200 පාන්පිටි අවශ්‍ය තරමට බිත්තරයක් පාන් කුඩු අවශ්‍ය තරමට ලුණු රසට අනුව කහ කුඩු ඉතා ස්වල...

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුලූනු ලොකු බික් ග්‍රෑම් 200
පාන්පිටි අවශ්‍ය තරමට
බිත්තරයක්
පාන් කුඩු අවශ්‍ය තරමට
ලුණු රසට අනුව
කහ කුඩු ඉතා ස්වල්පයක්
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය

සුදුලූනු සුද්දකර සෝදා ගෙඩි පිටින්ම හොඳින් තෙත මාත්තු කර ගන්න. දැන් බිත්තරය, පිටි, ලුණු දමා ඉතාම උකු බැටරයක් සාදා ගන්න. දැන් සුදුලූනු ගෙඩි බැටරයේ ගිල්වා පාන් කුඩු මත පෙරා රත්වූ තෙලට දමා මදගින්දරේ බැද ගන්න.

No comments