Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දුමින්ද-විජයමුණි-ලසන්ත ස්වාධීන වෙයි..?

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ශ...

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු දන්වා ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලසන්ත අලගියවන්න මෙසේ ස්වාධීන වන බව දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන් විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ තමන්ගේ මග ගත යුතු යයි මෙම පිරිස තදින්ම දන්වා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ යම් හෙයකින් ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙකුට තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බවයි.

No comments