Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජාතික යොවුන් සම්මාන උළෙලේදී තරුණයින් දෙදෙනෙක් ගම්මංපිල හා දුමින්ද අතින් සම්මාන එපා කියලා

කලාකරුවන් පිරිසක් සම්මාන උළේලකදි අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන...

කලාකරුවන් පිරිසක් සම්මාන උළේලකදි අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් සම්මානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වෙමින් පවති.

අදාළ සම්මාන උළේලදි සම්මාන ලබාගැනීමට වේදිකාවට පැමිණෙන එම රංගන ශිල්පීන් අදාළ මන්ත්‍රීවරු දෙපලගෙන් සම්මාන ලබා නොගෙන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙන් සම්මාන ගන්නා අයුරු දක්නට ලැබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments