Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටුවට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් මෙන්න..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් අද දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හා ඇමතිවරුන් ගණනාවන් ශ‍්‍රි ලංකා...

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් අද දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හා ඇමතිවරුන් ගණනාවන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක් විය.

අද දිනයේ එක්වූ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී ඒකනායක, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිලමේ, සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන අය සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඊට අමතරව මහින්දානන්ද අළුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, ෂෙහාන් සේමසිංහ, නාමල් රාජපක්ෂ, ජනක වක්කුඹුර, දුලිප් විජේසේකර, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ප්‍රියංකර ජයරත්ත, නිමල් ලන්සා, කාංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක, ප්‍රසන්න රණවීර, යන හිටපු මන්ත්‍රීවරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

















No comments