Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගෝඨාට රට යන්න අවසර

ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීම සඳහා මාසයක කාලයක් අධිකරණය අද (9) අවසර ලබා දුන්නේය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරාය ඉදිකිර...

ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීම සඳහා මාසයක කාලයක් අධිකරණය අද (9) අවසර ලබා දුන්නේය.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරාය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේ දී විශේෂ ත්‍රිපුද්ගල මහඅධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙසැම්බර් 14 සිට 2019 ජනවාරි 14 දක්වා විදේශ ගත වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමි විය.

No comments