Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මට අගමැතිකම දෙන්න.. මං තුනෙන් දෙක පෙන්නුවා..- හරීන් රනිල්ට කියයි..

තමනට අගමැති තම දෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. පසුගියද...

තමනට අගමැති තම දෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී තමන් තුනෙන් දෙක පෙන්වා ඇති නිසා තමනට අගමැති ධුරය උවමනා බව පැවසුවේ යයිද ඔහු සදහන් කලේය.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments