Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිරුවත් ඡායාරූපයක් පළකරමින් නැවතත් සංගීත කරළියට පැමිණි සරාගී Little Mix සංගීත කණ්ඩායම ලෝකයම මවිත කල හැටි

Little Mix කියන්නේ ලොව සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් වන අතර ඔවුන් පසු කාලයේ සංගීතයෙන් ලොවක් සෙලවීමට මෙන්ම දැඩි ආකර්ෂණයක් දිනගැනිමට සමත් ව...

Little Mix කියන්නේ ලොව සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් වන අතර ඔවුන් පසු කාලයේ සංගීතයෙන් ලොවක් සෙලවීමට මෙන්ම දැඩි ආකර්ෂණයක් දිනගැනිමට සමත් වුනා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ මෑතකලයේදී ඔවුන්ගෙන් ප්‍රසිද්ධ ගීතයක් එළි නොවුණු අතර එම නිසා ඔවුන් යම් පසුබෑමකට ලක්වී තිබෙන බවයි.

එම නිසා ටික කාලයක් නිහඩව සිටීමට ඔවුන්ට සිදුවී තිබෙන අතර දැන් නැවතත් ඔවුන් විසින් යලි කරලියට පැමිණීමට සැරසෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.


මෙම සංගීත කණ්ඩායම විසින් දැන් අලුත්ම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට සුදානම් වන අතර නැවත සංගීත කරලියට පිවිසෙන ඔවුන් විසින් නිරුවත් මෙන්ම සරාගී ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර විදෙස් මාධ්‍ය පවසන්නේ එම නිසා ලොව සිටින සමස්ත ප්‍රේක්ෂක ජනතාවම ඔවුන්ගේ යලි පැමිණීම දෙස ඉතාමත්ම උණුසුම් අයුරින් බලා සිටින බවටයි. මේ ඔවුන් විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද එම ඡායාරූප කිහිපයයි.

No comments