Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ්‍රී ලංකා සංචාරයක් අතරතුර පිටවූ ඉන්දීය නිළියකගේ නිරුවත් වීඩියෝවක් ඉන්දියාව කලඹයි - Video

ජනප්‍රිය රූපවාහිනී නිළියක් වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. අදාළ ඡායාරූපය සාරා ඛාන...

ජනප්‍රිය රූපවාහිනී නිළියක් වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

අදාළ ඡායාරූපය සාරා ඛාන් නිරුවතින් නාන බේසමක් තුළ සිටියදී ලබා ගත් වීඩියෝවකින් ලබාගෙන ඇති ඡායාරූපයක් බවයි පැවසෙන්නේ.

එසේම අදාළ වීඩියෝව සාරා ඛාන්ගේ සොයුරිය අතින් අන්තර්ජාලයට නිකුත් වී මිනිත්තු කිහිපයක් ඇතුළත එය මකා දමන්නට කටයුතු කර ඇති නමුත් කිසිවෙකු විසින් එහි පින්තූර කිහිපයක් ලබා ගෙන එය පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව ද පැවසෙනවා.

සාරා ඛාන් තම පවුලේ සාමාජිකයින් සමඟ චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර ඇය නාන බේසමේ සිටියදී ඇගේ සොයුරිය විසින් පටිගත කළ වීඩියෝවක් අවසානයේදී එය අන්තර්ජාලය තුළ හුවමාරු වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් සාරා ඛාන් පවසන්නේ මනුෂ්‍යයින් වන අප සියලු දෙනා අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් වන බවයි.

No comments