Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රනිල් අගමැති ලෙස දිවුරන්න සූදානම්.. එජාප කැබිනට් මණ්ඩලයක්…

ර නිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි. ...


නිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

දැනටමත් එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරිපෙල සංවිධායකයන් වෙත ඒ බව දන්වා තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ ඇමති මණ්ඩලයක්ද නම් කිරීමට කටයුතු සුදානම් කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ‍්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැති යයිද එම ආරංචි මාර්ග තව දුරටත් කියයි.

No comments