Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අසභ්‍ය වෙබ් අඩවි තුළට ගිය කාන්තාවන් වැඩිපුරම සෙවූ දේ මෙන්න

ලෝකයේ අසභ්‍ය වෙබ් අඩවි තුළ වැඩිම ප්‍රමාණයක් භාවිත කළ සෙවුම බවට කාන්තා සමලිංගිකත්වය පත්ව තිබෙනවා. ප්‍රධාන අසභ්‍ය වෙබ් අඩවි දෙකක් තුළ 201...

ලෝකයේ අසභ්‍ය වෙබ් අඩවි තුළ වැඩිම ප්‍රමාණයක් භාවිත කළ සෙවුම බවට කාන්තා සමලිංගිකත්වය පත්ව තිබෙනවා.

ප්‍රධාන අසභ්‍ය වෙබ් අඩවි දෙකක් තුළ 2018 වසරේ දත්ත උපයෝගී කරගනිමින් සිදුකළ සමීක්ෂණයකට අනුවයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස කාන්තා සමලිංගිකත්වය සෙවූ පිරිස අතරින් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් බවයි.

පිරිමි පුද්ගලයන් අදාළ වෙබ් අඩවි තුළ කාන්තා සමලිංගිකත්වය පිළිබඳව සෙවුම් කළ දර්ශකයේ 6 වන ස්ථානයේ පසුවනවා.

එසේම අදාළ වෙබ් අඩවියක් තුළට දිනකට මිලියන 125 කට ආසන්න පිරිසක් පැමිණෙන බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

සමීක්ෂණයට උපයෝගී කරගත් වෙබ් අඩවි වෙත සමස්ථ පිවිසීම වසරකට ආසන්න වශයෙන් බිලියන 40 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

No comments