Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනවාරියේ සිට මැදපෙරදිගට පමණක් පාස්පොට් නෑ

මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගු වන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණ නිසි පරිදි අයදුම්පත් සම්පුර්ණ කිරීමෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගත හැකිය.

වැඩි විස්තර සඳහා 1962 හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දුරකථන අංක 0115 329200 හෝ 0115 329175 වෙත ඇමතීමෙන් ලබාගත හැකියි.

Gossip Lanka

No comments