Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්දගේ අතට අලුත් කුන්තයක්...! ජනපති සමයේ සේම මහින්ද යළි කුන්තයක් අතට ගනී (PHOTOS)

මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ කටයුතු කරන කාළයේදී ඔහුගේ අතේ යම් උපකරණයක් පැවති අතර එය බොහෝ දෙනා හැඳින්වූයේ 'කුන්තය' ලෙසිනි. හ...

මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ කටයුතු කරන කාළයේදී ඔහුගේ අතේ යම් උපකරණයක් පැවති අතර එය බොහෝ දෙනා හැඳින්වූයේ 'කුන්තය' ලෙසිනි.

හින්දු දර්ශනයේ එන මුරුගන් දෙවියන්ගේ දිව්‍යමය ආයුධය ලෙස කුන්තය හැඳින්වෙනවා. ගිණිදැල්ලක හැඩයකින් යුත් කුන්තය ද්‍රවිඩ පෞරාණික සටන් ශාස්ත්‍රයේ භාවිතා වූ ආයුධයක් ලෙසද සැලකනවා. එසේම මෙම හැඩයෙන් යුත් ආයුධයක් කතරගම මහසෙන් නම් හෙළ රණ ශූරයාද භාවිතා කළ බවත් එය මේ වන විට භාවිත නොවන මට්ටමට පත්ව ඇති බවත් හෙළ අංගක්කරුවන්ගේ මතය වී තිබෙනවා.

එසේම ඔහු නැවතත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූ පසුවද ඒ ආකාරයේ යමක් භාවිත කරන අයුරු කැමරා කාචයක සටහන් වී තිබුනේ මෙලෙසින්.




No comments