Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මංගලට 30යි!

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන ජීවිතයට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මේ මස 28 වැනිදා ප.ව. 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාති...

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන ජීවිතයට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මේ මස 28 වැනිදා ප.ව. 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසින් පැවැත්වීමට නියමිත ය.

මාතර දිස්ත්‍රික්කයේ සමාජ, ආර්ථික, දේශපාලන නවෝදයක් ඇති කරලීමට දශක තුනක් තිස්සේ ඇප කැපවූ මංගල සමරවීර මහතාගේ දේශපාලන ගමනේ සුවිශේෂී සැමැරුමක් වන මේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන සම්භාවනීය අමුත්තෝ රාශියක් එක්වනු ඇත.

No comments