Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රංගන ශිල්පිනියක් ඇතුළු 17ක් කොකේන් ගහද්දී අත්අඩංගුවට ගනී..

මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ‍ගෙන සිටියදී කොකේන් සමඟ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස අතර නිිළියක්ද සිටින බව වාර්තා වනවා. ඊයේ ...

මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ‍ගෙන සිටියදී කොකේන් සමඟ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් පිරිස අතර නිිළියක්ද සිටින බව වාර්තා වනවා. ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සෑම සැකකරුවෙකු සන්තකයේම තිබී කොකේන් මිලිග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයන් 14 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු සහ අදාල නිළිය සිට ඇති අතර ඔවුන් අවුරුදු 18 ත් 24 ත් අතර වයසේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි අනාවරණය වී ඇත්තේ.

එම රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

No comments