Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආසියාවේ හොඳම 50 අතරට ආ සංගාගේ හා මහේලගේ Ministry of Crab

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ හිමිකාරත්වය දරණ Ministry of Crab ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ...

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ හිමිකාරත්වය දරණ Ministry of Crab ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබේ.මෙහි සම අයිතිය සූපවේදී දර්ශන් මුනිදාස ද සතුය.

මැකාවු ඊයේ පැවැති සම්මාන උළෙලේදි මෙම අවහන්හල ලංකාවේ අංක එකටත් ආසියාවේ 35 වැනි තැනටත් පත්විය.

මෙම අවන්හලේ ශාඛා මේ වන විට චීනය, පිලිපීනය හා ඉන්දියාවේ ස්ථාපිත කර ඇති අතර කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ මෙය මුලින්ම ආරම්භ කළ තිබේ.

තවද 2017 වසරේදී මෙම Ministry of Crab අවන්හල ආසියාවේ 29 වනි ස්ථානයට පත්විය.

No comments