Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතියේ

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතිය තුළ නිකුත් කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී ස...

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතිය තුළ නිකුත් කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක් වන අතර මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්වුණි.

පසුගිය වසරේ ප්‍රතිථල නිකුත් කිරීමේ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව විභාග කොසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර සිටියේය.

No comments