Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සම්මානයක් ගෙන බීමතින් වාහන එලවූ නළුවා පොලීසියට මාට්ටු - නළුවෙක් නිසා නීතිය නැමුවේ නැතැයි කේන්ති ගිහින්!

පසුගියදා පැවැති රයිගම් ටෙලි නාට්‍ය උළෙලට සහභාගී වී සම්මාන ලැබූ රංගන ශිල්පී කළණ ගුණසේකර කතාබහට ලක්ව තිබෙනවා. එම සම්මාන උළෙලේදි හොදම සහය නළු...

පසුගියදා පැවැති රයිගම් ටෙලි නාට්‍ය උළෙලට සහභාගී වී සම්මාන ලැබූ රංගන ශිල්පී කළණ ගුණසේකර කතාබහට ලක්ව තිබෙනවා. එම සම්මාන උළෙලේදි හොදම සහය නළුවාට හිමි සම්මානය හිමි වූයේද කළණ ගුණසේකරටය.

සම්මානය ලබා ගැනීමෙන් පසු සිය මිතුරෙකු සමග බීමත්ව පදවා ගෙන පැමිණි මෝටර් රථය කුරුදුවත්ත පොලීසිය විසින් නවතා තිබේ. ඉන්පසුව බීමත්ව රිය පැදවීම වෙනුවෙන් ඔවුන්ට පොලීසිය විසින් නඩුවක් ගොනු කර තිබේ.

මෙම සිදුවීමෙන් උරණ වූ කළණ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනේ ආණ්ඩුවේ පොලීසියෙන් නඩු දැමූ බවත් ය. තමන්ගේ නාට්‍ය නැරඹූ කිසිවෙකුත් පොලීසියේ නොසිටිය බවත්, පොලීසියට කලාව අවශ්‍ය බවත් කළණ සටහන් කර තිබුනා. කෙසේ වෙතත් එම සටහන සිය ෆේස්බුක් ගිණුමෙන් මකා දැමීමට කළණ කටයුතු කර තිබුනා.

කෙසේ වෙතත් සිය හිතවත්කම්, ප්‍රසිද්ධිය ආදිය අවභාවිතා කරමින් නීතිය ඉදිරියේ විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වීම සමාජජාලා ක්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුනා.

කළණ ඉවත් කළ ෆේස්බුක් සටහන පහතින්,



No comments