Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගංඟාරාමයේදී තෙවන වරටත් අතිනත ගත් ගායන ශිල්පි මධු මාධව අරවින්ද සහ නිලූ, විවාහයේ තවත් නොදුටු ඡායාරූප - Photos

ගායන ශිල්පි මධු මාධව අරවින්ද තෙවන වරටත් යුග දිවියට පිවිසුණා. එම විවාහ ගිවිස ගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය ඊයේ ගංගාරාම විහාරස්ථානයේදී සිදු...

ගායන ශිල්පි මධු මාධව අරවින්ද තෙවන වරටත් යුග දිවියට පිවිසුණා.

එම විවාහ ගිවිස ගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය ඊයේ ගංගාරාම විහාරස්ථානයේදී සිදු වුණා.
මෙම අවස්ථාව සඳහා සාක්ෂිකරුවන් ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතලු තවත් කලාකරුවන් කිහිප දෙනෙක් සහභාගී වී තිබුණා.

එම ඡායාරූප පහතින්.


No comments