Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Raigam TELEES Awards 2018 - ජනප්‍රියතම නළුවා රවීන්, නිළිය නයනතාරා

රයිගම් ටෙලීස් 2018 සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය ලෙස ස්වර්ණවාහිනි නාලිකාවේ වෙස් නාට්‍යයට සම්මාන හිමිවූ අතර, ජනප්‍රියතම න...

රයිගම් ටෙලීස් 2018 සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය ලෙස ස්වර්ණවාහිනි නාලිකාවේ වෙස් නාට්‍යයට සම්මාන හිමිවූ අතර, ජනප්‍රියතම නළුවා සහ නිළිය ලෙස දෙවෙනි ඉනිමේ රවීන් කණිෂ්ක සහ නයනතාරා වික්‍රමආරච්චි සම්මාන හිමි කර ගත්තේය.

රයිගම් ටෙලි සම්මාන උළෙල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වුණි.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී නාලිකාව සඳහා වන සම්මානය ටීවී දෙරණ සහ සිරස ටීවී ආයතන දෙක විසින් හිමිකරගෙන තිබේ.











































-- Lakvahini Videos --

No comments