Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මම අනිත් උන්ට ආතල් දෙන්න ගිහින්, මගේ ආතල් කුඩු කරගන්න එකෙක් නෙමෙයි - දෙරණ සභාපති දිලිත් ජයවීර [Video]

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා උත්සව සභාවක් අමතමින් පල කරන ලද අදහස් සහිත වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල කර තිබේ. අපට ආතල් එකේ ...

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා උත්සව සභාවක් අමතමින් පල කරන ලද අදහස් සහිත වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල කර තිබේ.

අපට ආතල් එකේ ඉන්න ඔ්නෑ නම් එය බුද්ධාගමේ ඇත්තේ සිද්ධාරථ සිටි විදිහ බවත් සභාපතිවරයා සදහන් කලේය.

ඔහුගේ මෙම අදහස් පල කිරීම බුද්ධ දර්ශණය සම්බන්ධයෙන් අලුත්ම මානයකින් දැකීමක් ලෙස සමාජ ජාලාවන්හි මත පලවෙයි.

දෙරණ නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබූ වීඩියෝවක් මෙසේය.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

No comments