ආදරයට වයස් භේදයක් වර්ණ භේදයක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඊට කදිම නිදසුනක් තමයි මේ. Milijana Bogdanovic කියන්නේ වයස අවුරුදු 21ක යුවතියක්...
Milijana Bogdanovic කියන්නේ වයස අවුරුදු 21ක යුවතියක්. මේ යුවතිය ආදරේ කර විවාහ වෙන්නේ ඇයට වඩා අවුරුදු 53ක් වැඩිමහල් පුද්ගලයෙක් එක්ක.
ඔහු නමින් Milojko Bozic. ඔහුගේ වයස අවුරුදු 74යි. දරු මුණුපුරන් ඉන්න සීයා කෙනෙක් වුවත් යලිත් පෙම්වතෙක් වෙන්න ඔහු පසුබට වෙලා නැහැ. ඔවුන් සුන්දර ලිංගික ජිවිතයක් ගත කරන බවත් දිනපතා ලිංගිකව එකතුවන බවත් විදෙස් රූපවාහිනී මාධ්‍යකට පවසා තිබෙනවා.
ඔහුට හෘද රෝගයකින් පෙලෙන නිසා දිනපතා ලිංගිකව එකතුවන බව තමයි කියන්නේ.
"මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පුතාලාම තුන්දෙනෙක්. ලොකු පුතාගේ වයස 40යි. දෙවැනි පුතාට 35යි. පොඩි පුතාගේ වයස 30යි. එයාලට දරුවොත් ඉන්නවා. නමුත් මට යලිත් විවාහ වෙන්න බැරි ඇයි කියලා මම හිතුවා. මගේ පළමු බිරිද මිය ගිය පසු තමයි මට ඇයව මුණගැහෙන්නේ. ඇය ලස්සනයි. තරුණයි. මම එයාට මගේ අදහස කිව්වා. මුලින්ම මට අවශ්‍ය වුනේ එයා එක්ක ලිංගිකව එකතු වෙන්න විතරයි.
හේතුව එයා තරුණ කෙනෙක් නිසා තරුණයෙක්ම විවාහ කරගන්න ඇයට පුළුවන් නිසා. එයා මගෙත් එක්ක ලිංගිකව එකතු වුනාට පස්සේ එයා යෝජනා කළා විවාහ වෙන්න. දැන් අපි හොද පෙම්වතුන්. එකට ජිවත් වෙන්නේ. සැප්තැම්බර් මාසේ 7දා විවාහ වෙන්න ඉන්නේ. ආදරෙන් සතුටින් ඉන්නවා. ගෙදර ඉන්න හැම මොහොතකම දෙන්නා එකට ඉන්න තමයි උත්සහ කරන්නේ.
මම හරි කැමතියි එයා නිරුවතින් ඉන්නවා බලන්න. මම හදවත් රෝගියෙක් නිසා දිනපතා ලිංගිකව එකතු වෙනවා.
ඉන් මගේ අසනීප තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කියලා හිතනවා. මම පසුගිය දෙසැම්බර් මාසේ හදවත් සත්කමකටත් මුහුණ දුන්නා. ඇයත් හරිම කැමැත්තෙන් දිනපතා මගෙත් එක්ක ලිංගිකව එකතු වෙනවා.."
No comments