Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විස්සයි 20 ජනපති සටන සංගා - ගෝඨාභය අතරද? සංගා නැවතත් කතා කරයි

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නැවත අදහස් පළකර තිබෙනවා.ඒ ඔහුගේ නිළ ට්විටර් ගිණුම ඔස්සේයි. දෙ...

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නැවත අදහස් පළකර තිබෙනවා.ඒ ඔහුගේ නිළ ට්විටර් ගිණුම ඔස්සේයි.

දෙමළ මාධ්‍යයෙන් පළවන පුවත්පත්ක වන දිනකුරල් පුවත්පෙතහි පළවූ පුවතක් සම්බන්ධයෙන් සංගක්කාර මෙම අදහස් පළකර තිබෙනවා.

එම පුවතේ දැක්වෙන්නේ සංගක්කාර එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2020 ජනපති සටනට එක්වනු ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක් මේ වන විටත් පවත්වා ඇති බවයි.

කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර දක්වා ඇති සංගක්කාර පවසා ඇත්තේ එම ලිපිය ඉතා නිර්මාණාත්මක නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

No comments