Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අද ඉඳන් මාතරට - ගාල්ලට මහරගමින් හයිවේ බස් නැහැ

මෙතෙක් මහරගම නගරයෙන් ධාවනය ආරම්භ කළ ගාල්ල හා මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කළ සුඛෝපභෝගී බස් රථ අද (1දා) සිට කොට්ටාව, මාකුඹුරේ පි...

මෙතෙක් මහරගම නගරයෙන් ධාවනය ආරම්භ කළ ගාල්ල හා මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කළ සුඛෝපභෝගී බස් රථ අද (1දා) සිට කොට්ටාව, මාකුඹුරේ පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් අය කළ බස් ගාස්තුවද සංශෝධනය කර ඇති අතර ගාල්ල දක්වා අය කළ බස් ගාස්තුව රුපියල් 440 සිට රුපියල් 420 දක්වාද මාතර දක්වා අය කළ රුපියල් 550 ගාස්තුව රුපියල් 530 දක්වාද අඩුකර ඇතැයි කොමිෂන් සභාව සඳහන් කරනවා.

No comments