පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය....
මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකය.
කෙසේ වෙතත් මෙයින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් බෝම්බය අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.
No comments