Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දිවයින පුරා හදිසි සෝදිසි මෙහෙයුම්

දිවයිනේ සියලුම නගරවල මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීය පවසයි. සෝදිසි මෙහෙයුම් හේතුවෙන් දිවය...

දිවයිනේ සියලුම නගරවල මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීය පවසයි.

සෝදිසි මෙහෙයුම් හේතුවෙන් දිවයිනේ සියලුම නගරවල කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ජනතාවට දන්වා සිටී.

කොලඹ නගරයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කොලඹ ඇතැම් රාජ්‍ය හා පුද්ගලික ආයතන සේවයනට ආයතන තුලටම වී සිටින්නැයි ඒවායේ පාලනාධිකාරිය විසින් දන්වා තිබේ.

කොළඹ ප‍්‍රධාන ස්තාන කිහිපයකම ආරක්‍ෂාව තර කර තිබේ.

No comments