Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධ...

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

No comments