Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත එවන්න - යුද හමුදාපති

අනියත බියකින් තොරව හෙට(21) සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතින්න ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලුම දෙමාපියන්ගෙන් ඉල්...

අනියත බියකින් තොරව හෙට(21) සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතින්න ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ මේ වන විට රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.

ශ්‍රී ලාංකිකයන්ගේ අවංක සහෝයගය ඉදිරි ආරක්ෂක කටයුතු සඳහා ද ලබාදෙන ලෙසට යුද හමුදාපතිවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

No comments