Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද පස්වරු 7.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ VIP අංශය හරහා විදෙස් ගත විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුව...

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද පස්වරු 7.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ VIP අංශය හරහා විදෙස් ගත විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.

පසුගිය දා එල්ලවුනු ත්‍රස්ත ප්‍රහාරය සමග ඔහුගෙ නම සාමජයේ දැඩි කතා බහකට ලක්ව පවතින විට ඔහු මෙලෙස විදෙස් ගත විම විශේශත්වයෙකි.

No comments